ගොඩක් අය මේ දවස් වල වින්ඩෝස් ටෙක්නිකල් ප්‍රීවිව් එක දානවගෙ, ඊට පස්සෙ ඉතින් ආපහු 8.1 වලට එන්නෙ කොහොමද ?, 10 වලට අප්ඩේට් කරන්න 4න් එකෙන්ම පුලුවන් උනාට, ආපහු 8.1 වලට එන්න නම් Pc එකක් ඕනි, හැබයි අයෙත් මේක downgrade කරන්න gb 1.6 විතර යනවා ඉසෙල්ලා මේ සොෆ්ට් එක ගන්න
දැන් ඔය Windows Phone Recovery Tool එක ඔපෙන් කරගෙන ඔයාගේ mobile එක PC එකට connect කරන්න [USB] ඊට පස්සේ ඔයාගේ mobile එක පෙන්නවා [Ex - Lumia 625] වගේ දැන් ඔයාගේ mobile එක ඔබන්න
ඊට පස්සේ වම්පැත්තේ යට පෙන්නනවා ඔයාගේ දන් තියන update එක එක යට තියනව reinstall Firmware හරි install කියලා හරි එක ඔබන්න එතකොට download වෙන්න පටන් ගනනවා
පස්සේ mobile එක රිබුට් වෙලා red screen එකක් එනවා මේ වගේ
ඕක ඉවර උනාම mobile එක config වෙනවා මෙහෙම
මේ ඔක්කොම වෙනකම් PC එකෙන් mobile එක ගලවන්න එපා එහම උනොත් mobile එක Dead වෙන්න ඉඩ තියනව ඒ වගේම බැට්‍රිය 75% තියාන වැඩේ කරන්න
Tag :
Windows Mobile
1 Komentar untuk "widnows mobile එකට windows TP දැම්මද අයෙ කොහොමද 8.1 වලට යන්නේ ?"
Baccarat - Wolverione, Michigan - Online casino
Play the best Baccarat in Michigan at Wolverione. Play online for real money and win big with online casino games. Play free baccarat, blackjack, 라이트닝 바카라 사이트 roulette and