Powered by Blogger.

Banner1

Banner1

R Sim කියන්නේ මොකක්ද ද ?

R Sim කියන්නේ iphone sim unlock කරන්න භාවිතා කරන sim tray එක්ක මේකේන් sim lock එක තාවකාලිකව ඉවත් කරන්න පුළුවන් මේකේ පොඩි ඒ ස්කිට් එකකේ වගේ එකක් තියනවා පේනවද එත් නිකන් එක tray එකේ ඕක නැ  නේද

Tray





R sim tray


මේකෙන් mobile එක unlock කරාට අවුල් ගොඩයි එක වෙලාවකට sim එක ගන්නේ නැ sms call අවුල් යනවා තව අපි භාවිතා කරන * හා # කේත වැඩ කරන්නේ නැ හැම mobile එකටම නැ සමහර ඒවාට එහම වෙනවා ඒ වගේම R sim හැම එකටම වැඩ කරන්නේ නැ එක එක lock වලට විතරයි වැඩ කරන්නේ මේකේ වර්ග ගොඩක් තියනව ඔයාට ගැලපෙන එක shop එකකට ගහින් අහන්න එයාලා දාලා config කරලා ම දෙනවා ඊළගට පොස්ට් එකෙන් config කරන වීඩියෝවක් දෙන්න බලපොරොතු වෙනවා 

Tag : Apple iphone

Related Post:

1 Komentar untuk "R Sim කියන්නේ මොකක්ද ද ?"

pitarataka unath ape sim wada karanna puluwanda...

Back To Top