Sunday, November 15, 2015
 |
Add caption |
වින්ඩොව්ස් ෆෝන් එකේ ස්ක්‍රින් එක computer එකට අර ගෙන එකෙන් වැඩ කරමු windows mobile වල මේක කරන්න හරිම ලෙසයි ඒ වගේම computer එකෙන් mobile එක කොන්ට්‍රෝල් කරන්නත් පුළුවන් මෙකට ඔයාට data cable එකක් ඔනේ ඒ ඔයාගේ mobile එකයි PC එකයි සම්බන්ද කරන්න පස්සේ මේක download කරලා ඔයාගේ PC එකට දාගන්න
පස්සේ mobile එක PC එකට connect කරපු ගමන් අහනවා ස්ක්‍රින් එක share කරන්නද කියලා එතකොට ok කරන්න
මෙන්න වීඩියෝ එකකුත්
ද
0 Komentar untuk "වින්ඩොව්ස් ෆෝන් එකේ ස්ක්‍රින් එක computer එකට ගමු "