Powered by Blogger.

Banner1

Banner1

I cloud Lock කියන්නේ මොකක් ද මේක ඉවත් කරන්න පුළුවන් ද ?

ඇත්තටම මොකක්ද ද මේ I cloud Lock කියන්නේ ඒ කියන්නේ apple device වලට එන හොද ආරක්ෂකයෙක් කිව්වට් වැරදි නැ මොකද i cloud lock එක කඩන එක ලේසි නැ ඒ වගේම mobile එක නැති උනත් තියන තැන වගේම අපිට ඕනෙනම් mobile එකේ සේරම erase කරන්න උනත් පුළුවන්

ගොඩක් අය කියන දෙයක් තමයි මේ lock කඩන්න බැ කියලා එත් ගොඩක් අය මේ වැඩේ කරගෙන තියනවා  ඉතින් මේ unlock එකේ කොටස් 2 තියනවා

1) non blacklist 
2)blacklist  

කියලා ඕක තේරුම් ගණන් ලේසි වෙන්න මන් ෆොටෝ එකක් දානනම් එකේ කතිරයක් ගහලා තියන්නේ blacklist  උන එක හරි තියන්නේ non blacklist  එක


non blacklist 

non blacklist mobile unlock කරන්න යන ගාන අඩුයි ඒ වෙගේම unlock කරන්නත් පුළුවන් මම 5s එකක බැලුවා 17k 18ක් වගේ ඉල්ලුවේ මේක කරගන්න පුළුවන් හොදම දේ shop එකකට දෙන එක මොකද එක ෂුවර් නෙට් එකේ අයත් ඉන්නවා එත් මන් නම් කියන්නේ shop එකකට දෙන්න ඒ වගේම හැම mobile එකටම හරියන්නෙත් නැ

blacklist 

blacklist වලට ගාන ටික වැඩි 27ක් 25k විතර ඉල්ලනවා සමහරු කියනවා බැ කියලා සමහරු කියනවා සේවර් එක down කියලා ඉතින් ඔයවගේ ප්‍රශ්න ගොඩයි මේක කරගන්න පුළුවන් හොදම දේ shop එකකට දෙන එක මොකද එක ෂුවර් නෙට් එකේ අයත් ඉන්නවා එත් මන් නම් කියන්නේ shop එකකට දෙන්න ඒ වගේම හැම mobile එකටම හරියන්නෙත් නැ 

Tag : Apple iphone

Related Post:

0 Komentar untuk "I cloud Lock කියන්නේ මොකක් ද මේක ඉවත් කරන්න පුළුවන් ද ?"

Back To Top