Windows 10 Mobile වලට October වලදී දෙනවා කියලා තිබුනට දුන්නේ නැ මොකද තාම bugs හදනවා කියලා ඉතින් ඔන්න දෙසැම්බර් මාසයේ දී ලබාදෙන්න කටයුතු කරනවා කියලා Microsoft එකෙන් කියලා තියනවා ඒ වගේම මේ update එක ඉසෙල්ලා එන්නේ Microsoft ලා ගහපු ලුමියා වලටලු ඒ [430, 435, 532, 535, 540, 640, 640 XL, 735, 830 and 930.] යන ඒවාට පස්සේ තමයි අනිත් ඒවාට එන්නේ අනික වින්ඩොව්ස් 10 එකේ android app දාන්න පුළුවන් වීදිහකුත් තියනවා update එක ලැබුන ගමන් අනිත් විස්තරත් දාන්න තවත් කල් යන්න ඉඩ තිබෙන වා
Microsoft එකේ ලෝගෝ එකත් අලුත් උනා :D
Microsoft එකේ ලෝගෝ එකත් අලුත් උනා :D
Tag :
Windows Mobile
0 Komentar untuk "Windows 10 Mobile වලට ලගදීම"