Powered by Blogger.

Banner1

Banner1

android ෆොන් එක රූට් කරමු

android ෆොන් එක රූට් කරමු  ඇත්තටම මොකක්ද ද රූට් කරනවා කියන්නේ ඒ කියන්නේ mobile එකේ android රෝම් එක අපිට ඕනේ විදහට වෙනස් කරන එක ඒ කියන්නේ customize කරන එක මේකෙන් වෙන දේවල් ටිකක් අපි කතා කරමු

වාසි

1) mobile එක ලස්සන කරගන්න පුළුවන්
2)ගොඩක් ඇප්ස් දාගන්න පුළුවන්
3)ඇප්ස් memory card එකට දාන්න පුළුවන්
4)android එකෙන් බ්ලොක් කරලා තියන ඒවා disable වෙනවා තව වාසි ගොඩයි

අවාසි

1) mobile එකේ වොරන්ටිය නැති වෙනවා
2)android රොම් එක damage වෙන්න පුළුවන්
3)වයිරස් යන්න පුළුවන්
4)තව එක එක හානි වෙන්න පුළුවන්

ඔන්න උඩ ටික කියව්වා නේ හෙනම් රූට් කරමු  

ඉස්සෙල්ලා මේ සොෆ්ට් එක ගන්න



mobile එකට ගන්නවා නම් මෙතනින් 

ඔයා PC එකකින් කරනවා නම් usb එකෙන් mobile එක connect කරගන්න ඊට පස්සේ අර සොෆ්ට් එක ඔපෙන් කරගන්න එකේ තියනව One Click Root කියලා එක ඔබන්න ටික වෙලාවක් යනවා වැඩේ හරිනම් mobile එක restart වෙනවා දැන් වැඩේ ගොඩ
mobile එකෙන් කරනකොට එච්චාර දෙයක් නැ app එක ගෙන One Click Root කියන එක දෙන්න ඖටෝ රූට් වෙනවා 



Tag : android
0 Komentar untuk "android ෆොන් එක රූට් කරමු"

Back To Top